ඔටෝ................
මැනුවල් වාහනවලට වඩා ඔටෝ ගියර් වාහන පදින්න ඇපි හැමෝම කැමතියි. ඔටෝ ගියර් වාහන පදින්න ලේසි වුණාට නඩත්තු කරන කොට ඔබ බොහෝ සැලකිලිමත් විය යුතුය. මොකද එහෙමනැතිවුණොත් ගියර් බොක්ස් එක මාරු කරන තැනටම ඔබ වැටෙන්න පුළුවන්.

ඔටෝ වාහන කියූ සැණින් නිදහසේ කිසිම බාධාවකින් තොරව විවේකයෙන් පදවන්න පුළුවන් බව බොහෝ දෙනෙකු පවසන කරුණක්. තමන්ගේ අතේ තියෙන මුදලට එම නිසාම වර්තමානයේ කාන්තාවන් පවා ඔටෝ වාහන මිලදී ගන්න යොමු වී පවතිනවා. හැබැයි මතක තියා ගත යුතු කරුණ වනුයේ මැනුවෙල් වාහනවලට වඩා ලේසි (ලෙහෙසි වුණාට නඩත්තුව අමාරු බවයි. ඔටෝ ගියර් වාහනවල ගියර් Slip වීම බොහෝ දෙනෙකු මුහුණදෙන ගැටලූවක්.
ඔටෝ ගියර් වාහනයක් වුණාම D එකට දැමුවම කිසිම කරදරයකින් තොරව තමන්ගේ ගමන නිදහසේ යා හැකියි. ඔබේ Transmission එක D එකේ දී අපහසුවෙන් ගමන් කරනවා නම් තවත් විදිහකට පවසනවා නම් එන්ජිමේ වේගය වැඩි වුණාට ඔබේ මෝටර් රථයේ වේගය වැඩි වන්නේ නැතිනම් ගියර් Slip වීමට ඔබ මුහුණ දී ඇත. එසේම ගියර් Slip වීම සොයා ගත හැකි තවත් ආකාරයක් නම් VPM3000 වැනි වේගයෙන් යන විට ගියර් එක පැනීම හෝ නොවැටී තිබීම.
ඔටෝගියර් වාහනවල ගියර් Slip වීමට ප්‍රධානම හේතුව වන්නේ ගියර් ඔයිල් (ATF ඔයිල්මට්ටම අඩු වීම අභ්‍යන්තර ඔයිල් පීඩනය අඩු වීම Pressure Regulation හෝ Control එක දෝෂ සහිත වීම යනාදී ගැටලූය. ගියර් ඔයිල් ATFඔයිල් මට්ටම අඩු වීම මෙම ගැටලූවට ප්‍රධානම හේතුවයි. Torque Converter එකේ සිට Enging Torque එක Transmission එකට යැවීමට ක්දබඩැරඑැර එක ඔයිල්වලින් පිරී තිබිය යුතුය. එසේම ඔබ මතක තියා ගත යුතු කරුණ වනුයේ අභ්‍යන්තර පීඩනයට ප්‍රමාණවත් තරම් Oil තිබිය යුතුය. එවිට හොඳින් ගියර් මාරුවන අතර සියලූ දේට පෙර ධසක මට්ටම පරීක්ෂා කළ යුතුයි.
අභ්‍යන්තර ඔයිල් පීඩනය අඩු වීම ද Transmission Slip එකට ප්‍රධාන හේතුවක්. Automatic Transmission ඒක නිසියාකාරව ක්‍රියාකිරීමට අවශ්‍ය අභ්‍යන්තර පීඩනයක් පවතී. අභ්‍යන්තර පීඩනය ලබා දෙන පොම්පය ගෙවී ගොස් හෝ Oil ෆිල්ටරය නැත්නම් Pick Tube එක අවහිර වී තිබීම මත අවශ්‍ය පීඩනය නොලැබී යා හැකියි. එවැනි අවස්ථාවක Transmission එක Rebuild
හෝ Replace කළ යුතුය.
හෝ Replace කළ යුතුය.
Pressure Regulation හෝ Control එක දෝෂ සහිත වීම මත ද ගියර් Slip වීම සිදු විය හැකියි. Automatic Transmission හි අභ්‍යන්තර ඔයිල් පීඩනය පාලනය කරනු ලබන්නේ එකකින් හෝ Pressure Regulator
මගින් ය. මෙහිදී Pressure Solenoid Valve එකක් සම්බන්ධ කර එන්ජිම Idle වන විට විවිධ ගියර්වල පීඩනය මැනීමට හැකි වේ. එම අගයන් සාමාන්‍යයෙන් තිබිය යුතු අගයන්ට වඩා අඩු අගයක් ගන්නවා නම් පරිපථය දෝෂ සහිතයි. එවැනි අවස්ථාවක අලූතෙන් Pressure Regulator Valve එකක් හෝ Control Solenoid එකක් සවි කිරීම කළ යුතුය. එසේ වුවත් තිබිය යුතු අගයට වඩා වැඩි අගයක් තිබුණහොත් Transmission එකම Rebuild හෝ Replace කළ යුතු වේ.

වැදගත්ම කරුණ තමයි ගියර් Silp වීම පවතින විට මෝටර් රථය පැදවීම නොකළ යුතුය. එසේ වුවහොත් ගියර් ස්ලිප් වන්න, ස්ලිප් වන්න ඝර්ෂණය වැඩි වේ. එවිට ගියර් ඔයිල්වල උෂ්ණත්වය වැඩි වී Transmission එකේ හානිය ලොකු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
හෂිනි ඇතුගල
Maru
ReplyDeleteSuper
ReplyDeleteThank all
ReplyDeleteSuper 👌
ReplyDeleteNiyamayi
ReplyDeleteAwsome
ReplyDeletenice
ReplyDeleteNice
ReplyDeleteThank
DeleteThank
ReplyDelete